දත්ත සමුදාය තුල ඇති දත්ත වලින් තේරූ කොටස ප්රතිඵල-මාලාවක් ලෙස එහි ප්රතිඵලය ලෙස ලැබෙනු ඇත.
SQL SELECT Syntax
SELECT column_name,column_name
FROM table_name;හෝ
SELECT * FROM table_name;උදාහරණ දත්ත සමුදාය
මෙම පාඩම් මාලාව තුළ අප උදාහරණ සදහා සුප්රසිද්ධ Northwind සාම්පල දත්තගබඩාව භාවිතා කරනු ලබනවා.
පහත දක්වා ඇති "Customers" දත්ත වගුව එයින් උපුටා ගත්තකි.
Column කිහිපයක් selects කිරීම සදහා
පහත දැක්වෙන SQL ප්රකාශය "Customers" දත්ත වගුව තුල ඇති "CustomerName" සහ "city" තීරු තෝරා ප්රදර්ශනය කරනු ලබයි:
SELECT CustomerName,City FROM Customers;උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න
SQL ප්රකාශයේ ප්රතිඵලය
සියළුම Columns select කිරීම සදහා
පහත දැක්වෙන SQL ප්රකාශය "Customers" දත්ත වගුව තුල ඇති සියලු තීරු තෝරා ප්රදර්ශනය කරනු ලබයි:
SELECT * FROM Customers;උත්සාහා කර බැලීමට මෙතනට කොටන්න
* සලකුණ මගින් සියල්ලම යන්න අදහස් කරනු ලබයි.
SQL ප්රකාශයේ ප්රතිඵලය
No comments:
Post a Comment